Friday, June 14, 2013

හදවත ඉල්ලා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුල කැළඹී
මිතුරියේ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි චායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා

යලි අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී
මට ලං වේවා

0 comments:

Post a Comment