රිදෙන්නට හිතකුත් නෑ
මගේ ජීවිතේ
මගේ ජීවිතේ
නින්ද මට අද උරැම නැ
තවත් හිත රවට්ටන්න බෑ
ඔබ මගේ ළග නැ
ඔබව මට හිමි නෑ
හැඩෙන්නට කදුලත් නෑ
සිතාගන්නටවත් බෑ
ඇයිද මෙතරම්
ඔබට ආ...දරේ ඇයි කියලා
නොදැක ඉන්නට සිතුවත්
හිත අකීකරැ වෙනවා
හිමි වුනා... නම්
ඔබව මට සදවතියේ
මගේ පණ මෙන් රකිනවා....
මම සත්තයි....
හදාගන්නට නම් බෑ
හඩන සිත මගේ
ඔයා ගැන විමසනවා...
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරැවා...
ඉන්න් සතුටින්....
මගේ සදරාජිනියේ...
හිමි නැතත් මට
ඔයා මගෙමයි..... සැමදා....
හැඩෙන්නට කදුලත් නෑ .....
0 comments:
Post a Comment