හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා
දුර ඈත ඉදන් හීන ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිදුවක්
ඒක නිසයි කදුළුම විතරක්
ආදරය නිහඩම සෙවණක්..
දුරින් ඉදගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නේ නෑ තිබුන සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඩම ගොදුරක්..
Friday, June 14, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment